Saturday, October 22, 2016


පොල් අතු රටාවට
ඇමදලා වැලි මළුව
සිල් සුවද පැතිරිලා
ඉතිරෙන්න බෝමළුව...

පින්වත් සමිදුනේ
සිත මගේ ඇත කළුව
මුදවලා දුන මැනවි
පැළැන්දෙමි උර සළුව...

No comments:

Post a Comment