මට හිතෙන හැටි | Notes from Thila
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Saturday, October 1, 2016
සඳ නැති දවසක
සඳ නැති දවසක
තරු නැති අහසක
කැටයම් මවනට
පුලුවන් කාටද.....
කණාමැදිරියෙකු
ඉගිලී අහසට
කොතරම් රැඟුවත්
පෙනේද ලෝකෙට.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment