මට හිතෙන හැටි | Notes from Thila
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Wednesday, March 29, 2017
#........
වනසන හැටි ලොවම මිහි මවගේ පුත්තූ
දකිමින කෙසේ ඉවසනු මේ නිරි සත්තූ
සනසන ලෙසට ඇගෙ හද සරතැස පත්තූ
කරමින අහස හැඬුවයි සිල් බිඳ ගත්තූ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment