මට හිතෙන හැටි | Notes from Thila
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Wednesday, July 4, 2018
වැස්සක් කියන්නේ
මල් වලට ජීවයක්
ඒ උනත් අනෝරා
මල් තලන මාරයෙක්...
හිරු කිරණ කියන්නේ
ලොවකට ත්‍යාගයක්
ඒ උනත් ඉඩෝරය
පොළවට මරණයක්...
තනිකම කියන්නේ
කවියෙකුට නිදහසක්
ඒ උනත් හිස්කම
කවි හිතට සාපයක්...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment