වසා දෙනයන පතා ඔබෙ අත රෑ පුරා මං
හීන මැවුවා
අසා ඈ ගැන ගොතා කවියක පරවියෙකු
අත හසුන් යැව්වා
නසා මගෙ දුක සිතා මගෙ ගැන මල්සරෝ
හී දුන්නෙ පුරවා
ඉසා පෙම් වැසි ලතාවට දැන් තියාපන් හී
ඔන්න කිවුවා
No comments:
Post a Comment