ඔන්න
එහෙනම් මම ආයෙත් බ්ලොග්කරනෙට ආව.හිතේ තීන හැම මගුලක්ම නිදහසේ කියන්න,මම
අහපු දැකපු දේවල් ,හිතට එන දේවල් ඔය හැම දෙයක්ම අතාරින්න තමය් මම බ්ලොග
අපහු පටන් ගත්තේ.තිලාගේ අඩවිය නවත්තන්න උනේ මගේ එක්සැම් වඩාත් එක්ක අප්ඩේට්
කරගන්න විදියක් නැතිවුන නිසා.එත් මේ බ්ලොගනම් දිගට කොරන් යන්න තමය හිතන්
ඉන්නේ.හොදටම රෑ උනා.නිදිත් මතය.එහෙනම් ආයේ හම්බවෙමු.මම ගියා.
No comments:
Post a Comment