ඉසිඹුලන කවි හිතට
නැහැ තාම නිමිත්තක්
ඒ උනත් ආසාව
ලියන්නට කවියක්....
නැහැ තාම නිමිත්තක්
ඒ උනත් ආසාව
ලියන්නට කවියක්....
එකම තැන නතරවූ
ජීවිතේ වෙහෙසක්
බයය් මට අහිමිවෙද
කවිකමත් තපසක්.....
ජීවිතේ වෙහෙසක්
බයය් මට අහිමිවෙද
කවිකමත් තපසක්.....
නුඹ ගැනම හිතෙනවා
ගත් විටදි පෑනක්
ලියන්නට වෙරදරපු
නොලියාපු කවියක්....
ගත් විටදි පෑනක්
ලියන්නට වෙරදරපු
නොලියාපු කවියක්....
කාරි නෑ දුර ගියත්
වගේ නුඹ වලාවක්
ඇවිත් හමුවී යන්න
ලැබුනොතින් වෙලාවක්..
.වගේ නුඹ වලාවක්
ඇවිත් හමුවී යන්න
ලැබුනොතින් වෙලාවක්..